+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ලූක් 18:8 යේසුස්වහන්සේ පැවසුවේ, “උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.” දෙවියන්වහන්සේ ඇදහිල්ල සොයයි; මනුෂ්‍ය පුත්‍රයා නැවත පැමිණෙන කල උන්වහන්සේ…
Read 436 times
තවද අපි හබක්කුක් 2:4 හි “බලව, ඔහුගේ සිත උඩඟුය. එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක” යයි කියවන්නෙමු. මේ ඇදහිල්ලේ ගමනේදී දෙවියන්වහන්සේ පවසන්නේ අහංකාර නොවන්න, උඩඟු නොවන්න…
Read 455 times
දෙවියන්වහන්සේ අපට එළිදරව් කරන, රෝම 10:17හි උන්වහන්සේ මෙසේ පවසයි, "එබැවින් ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් වන අතර, එනම්: දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙනි." එසේනම් අපට ඇදහිල්ලෙන් වර්ධනය වන්නට පුළුවන් වන්නේ කෙසේද? එය උන්වහන්සේගේ හඬද…
Read 452 times
1 කොරින්ති 6:17 “නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.” දැන් යේසුස්වහන්සේද මමද අපගේ ආත්මය තුළ එකතැනැත්තාය. අලුත් කළ යුතු වන්නේ අපගේ ප‍්‍රාණය නැතහොත් අපගේ මනසයි. අපගේ ප‍්‍රාණය සහ ශරීරය නිදොස්ව…
Read 450 times
අපි බයිබලයෙන් අපගේ ජීවිතයේ උසස්වීම් තුනක් දෙස බලන්නට යන්නෙමු. ලබන්නා වූ වසරේ අපේ ජීවිතවල ඉලක්ක ලෙස මේවා තිබිය යුතුයි. ඒවා ස්වාභාවික උසස්වීම් නොව, අධිස්වාභාවික උසස්වීම්ය. මෙම උසස්වීම් අපට ඉදිරියට යෑමටත්…
Read 430 times
ඔබ කරන්ට අවශ්‍ය වන එක දෙයක් නම් විශ්වාසවන්ත වීමයි. එය කළු නම්, මම කියන්නට යන්නේ එය කළු කියාය. එය සුදු නම්, සුදුය. මම වැරැද්දක් කර තිබෙනවා නම්, මම ඒ ගැන…
Read 478 times
ඔබ කරන්ට අවශ්‍ය වන එක දෙයක් නම් විශ්වාසවන්ත වීමයි. එය කළු නම්, මම කියන්නට යන්නේ එය කළු කියාය. එය සුදු නම්, සුදුය. මම වැරැද්දක් කර තිබෙනවා නම්, මම ඒ ගැන…
Read 461 times
හිතෝපදේශ 20:6 - “බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?” ඔබට විශ්වාසවන්ත කෙනෙකුව සොයා ගත හැක්කේ කෙසේද? විශ්වාසවන්ත අය සොයා ගැනීම අසීරුය.
Read 468 times
දානියෙල් ඉතා විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු වූයේය. දානියෙල් 6:4 - “එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි…
Read 447 times
හිතෝපදේශ 13:17 - “දුෂ්ට පණිවිඩකරුවෙක් විපතකට වැටේ: නමුත් විශ්වාසවන්ත තානාපතිවරයා සුව උපදවයි.” ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතිවරයෙකි. ඔබ තුළ ඇත්තේ කුමක්ද? සනීපයයි (සුවයයි). ඔබ ඔබගේ තානාපතිවරයාට විශ්වාසවන්තව සිටින නිසා ඔබට සුවය (සනීපය)…
Read 429 times
අනෙක් අය ගැන කේලම් කියනවා වෙනුවට, “මම විශ්වාසවන්ත කෙනෙකු වෙන්නටයි යන්නේ. මම දේවල් සඟවන්නෙමි” යැයි ඔටබ කිව හැකිය. “මම ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ. මට ඒ පුද්ගලයා ගැන යමක්…
Read 447 times
හිතෝපදේශ 11:13 හි, “කේලාම් කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.” විශ්වාසවන්ත පුද්ගලයෙකු තමාට කියන්න ඕනෙ හැම දෙයක්ම කියන්නේවත් නැත, තමා වටා සිදුවන සියල්ල ගැනද නිවේදනය කරන්නේ…
Read 463 times
පාවුල්තුමා අවුරුදු ගණනාවක් තිස්සේම කූඩාරම් සාදන්නෙකු වූයේය. ඔහු ශුභාරංචියේ වැඩයත් කරමින් සිටියේය. නමුත් ඔහු කරමින් සිටි දෙය තුළ නියැලී සිටින්නට නොහැකි වූ කාලයක් පැමිණියේය, මන්ද ඔහු ඉතා කාර්යබහුල වූ නිසා…
Read 426 times
හිතෝපදේශ 28:20, “විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.” ඔහු කුඩා දේවල් වලට විශ්වාසවන්තව සිටි නිසා, දෙවියන්වහන්සේට ඔහුට ආශීර්වාද කරන්නට පුළුවන් වී ඇත. ඔහු විශ්වාසවන්ත…
Read 457 times
බොරුවක් කීම, දේවල් අතිශයෝක්තියට නැංවීම (දේවල් එකතු කර කතා කිරීම) සහ අවිශ්වාසවන්ත වීම ඔබට සාමාන්‍ය දෙයක් වනු ඇත. ඉතා කුඩා දෙයක් ඔබට විශාල කාරණයක් බවට පත් කළ හැකිය. අවිශ්වාසවන්තකම වසං…
Read 441 times
අප අවට ලෝකය දෙස බලන කල අපට පිළිවෙළක් නැති බවක් දක්නට ලැබේ. සෑම දෙයක්ම අවුල් ජාලයක පවතී. හැමෝම උත්සාහ කරන්නේ අනිත් අය සමඟ තරඟ කිරීමටයි. නමුත් දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය උදෙසා ස්තූතියි.…
Read 453 times
ඉතින් මෙම වසර භාරකාරත්වයේ වසරයි. මන්ද දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් දේවල් ගබඩා කර ඇති අතර ඔබගේ භාරකාරත්වය එතරම් හොඳ නැතිනම්, ඔබට ජීවිතයේ සමහර දේවල් මග හැරෙනු ඇත. අපි යෙරෙමියා 2:13 පොතට…
Read 429 times
ඉතින් එය භාරකාරත්වයේ වසරකී. 1 කොරින්ති 6:19-20, “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට…
Read 432 times
රෝම 10:9 හි පවසන්නේ, “කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.” එසේ නම් ගැළවීම ලබා ගන්නට ඔබ පව්…
Read 432 times
"ඔබ පව් කරනවාට මම කැමැති නැත, නමුත් ඔබ වරද්දාගත්තත් මම තවමත් ඔබට ප‍්‍රේම කරමින් ඔබට කමාව දෙන්නෙමි. ඔබ වෙනුවෙන් මාගේ ප‍්‍රේමය කවදාවත් වෙනස් වන්නේ නැත” යයි උන්වහන්සේ පවසයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය…
Read 426 times
ගැළවීම, කමාවදීම සහ යේසුස්වහන්සේගේ ලේ යනු කුමක්දැයි යන්නෙන් අප දැන සිටියේවත් නැත. අපි යේසුස්වහන්සේගෙන් දුරස්ව සිටියෙමු. අපි පව් කරමින් යක්ෂයා අනුව නැතහොත් අන්ධකාරයේ ක්‍රියා අනුව ජීවත් වෙමින් සිටියදීම උන්වහන්සේ තවමත්…
Read 449 times
“මම දෙවියන්වහන්සේගේ දරුවෙකුය; මා නැවත ඉපදීම ලබා ඇති නමුත් මගේ ජීවිතයේ මා විසින් බොහෝ වැරදි කර තිබේ යැයි ඔබට පැවසිය හැකිය. මා ස්වාමින්වහන්සේ සමඟ ගමන් කරපු කාලයක් තිබුණා නමුත් දැන්…
Read 429 times
සියලු සත්‍යයන් කරා ඔබට මඟ පෙන්වන පිණිසත් ගෙන යන පිණිසත් ශුද්ධාත්මයාණන්වහන්සේට ඉඩ දෙන්න. (යොහන් 16:13) උන්වහන්සේ කොහේ හරි සැඟවී සිටින කෙනෙකු නොවේ. උන්වහන්සේ ඔබ තුළ සිටී. ඔබට උන්වහන්සේගේ හඬ ඇසෙනු…
Read 437 times
යක්ෂයා මැවුම්කරුවෙකු නොවේ. ඔහු දෙවියන්වහන්සේගේ අලංකාරභාවයන් උදුරාගෙන ඒවා විකෘති කරයි. වංක හදවතක් ඇති පුද්ගලයෙක් දේවල් දෙස වෙනස් ආකාරයකින් බලන්නේ ඒ නිසාය. කෙනෙකුට රූමත් ස්ත්‍රියක් දෙස බලා ඇය ලස්සන පෙනුමක් ඇති කාන්තාවක්…
Read 437 times
ජීවිතයේ විවිධ තත්වයන්ට මුහුණ දෙන මනුෂ්‍යයන් පිළිබඳ කතා අපට ඕනෑ තරම් අසන්නට ලැබේ. නමුත් දෙවියන්වහන්සේට ස්තූති වේවා, උන්වහන්සේ ඔබව බන්ධනයෙන් නිදහස් කර ඇත්නම්, ඔබ ස්වාමීන්වහන්සේට කෘතඥ විය යුතුය. සමහරුන්ට ඔවුන්ව…
Read 465 times
ඔබේ සාක්ෂිය මනුෂ්‍යයන් සමඟ බෙදා ගන්න. 'මගේ මේ සියලු වචන මා තුළින් පිටතට ගෙනෙන්නේ කෙසේද?' කියා ඔබ සිතිය යුතු නැත. එසේනම්, ඔබගේ ජීවිතයේ ස්වාමීන්වහන්සේ කර ඇති දෙයින් පටන් ගන්න. යේසුස්වහන්සේ මාහට යහපත්ය. …
Read 466 times
සමහර මනුෂ්‍යයන් අපට හලෙලූයා සෙනඟ කියා අමතනු ලබයි. හෙබ්‍රෙව් භාෂාවෙන් හලෙලූයා යන්නෙහි තේරුම "ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!" යන්නයි. ඉතින් අපි හැම වෙලාවෙම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමු. එය අපගේ මුඛයේය. එය අපගේ ජීවිතයේය.
Read 541 times
දැන් මේ මොහොතේ ඔබගේ හාස්කම් ලබා ගන්න. දැන් මේ මොහෙතේ සුවය ලබා ගන්න. එක්කෙනා දෙන්නා ගැළවීම ලබන දවස් හමාරයි; විශාල හාස්කම් සිදු වන්නේය. සෙනඟ සමූහයක් ගැළවීම ලබන්නට යන්නේය. විශාල නැවත…
Read 2076 times
අපි වෙනස් වූ මනුෂ්‍යයන් දකින්නට යන්නෙමු, සියලු ආගමික මානසිකත්වය ඔවුන්ගෙන් පිටවී යනු ඇත. ආගමිකත්වයෙන් පසුතැවිලි වෙන්නට යන්නේය. යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි! ඔබගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා! ඔබගේ මහිමවත්…
Read 2050 times
වෙන කෙනෙකු ඔවුන්ගේ ජීවිතවල මහන්සි වී ශුභාරංචිය දුන් මනුෂ්‍යයන්ව ඔබට මුණගැසෙන්නට යන්නේය, මේ අය ඔබ වෙතට පැමිණ, ඔබ ඔවුන්ට ගැළවීමට මඟ පෙන්වනු ඇත. එක් කෙනෙකු පැළ කරන්නේය, තව කෙනෙකු වතුර…
Read 2034 times

