+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ලියවිලිවල තිබෙන සෑම පොරොන්දුවක්ම යේසුස්වහන්සේට දී ඇත, ඔබ යේසුස්වහන්සේ තුළ සිටින බැවින් ඔබ දිගටම දේව පොරොන්දු කතා කරන්න. මෙම වසරේ අධිෂ්ඨාන කරන්න: "මගේ වචන දෙවියන්වහන්සේගේ වචනය සමඟ පෙළගැසෙන්න සලස්වන්නෙමි, මන්ද…
Read 2717 times
2 කොරින්ති, 4 වන පරිච්ඡේදයේ 13 වන පදය: “තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.” අපට එම ඇදහිල්ලේ ආත්මය තිබේ!…
Read 2882 times
"දෙවියන්වහන්සේ අපව ජීවිතයේ ජයගත්තවුන් බවට පත් කරන බව" කවදාවත් කීවේ නැත. අපට නිතරම කියා තිබුණේ "ඔබේ ජීවිතයේ සිද්ධ වෙන්නට තිබෙන දේ සිද්ධ වෙන්ට යන බවයි. "දේව ගෘහය තුළ ඇදහිල්ල තිබෙන…
Read 2847 times
විශාල ලෙස පසුතැවිලිවීම්, විශාල ලෙස නැවත පිහිටුවීම් සහ අවංක ලෙස සුවවීම් සිදු වෙන්නට යන්නේය. මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ බලය අත්දකින්නට යන අතර, ඔවුන් හාස්කමකින් තව හාස්කම් දකින්නේය. ඔවුන් තමුන්ගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ දේවල්…
Read 2778 times
යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැගිට්ටෙව්වාවූ එම ආත්මයම ඔබ තුළ වාසය කරන්නේය. ඔබ තුළ ඇදහිල්ලේ ආත්මය තිබේ. මෙය විශාල ලෙස පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි. අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට යන්නේ එයයි:…
Read 2877 times
ඔබේ කන්දට ඔබ කතා කරන්නේ මේ ආකාරයටයි. "වෙහෙසකාරීත්වය, මම දැන් ඔබට අමතන්නෙමි!" "වෙහෙසකාරී ආත්මය දැන් යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!" "භිය, මම ඔබට අණ කරමි; යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!" “අලසකම, යේසුස්වහන්සේගේ නාමයෙන් යන්න!"
Read 2801 times
ඔබගේ මුඛයෙන් පිටවන වචන කතා කරන්න. ඔබ විශ්වාස කරන දේ වචන වලට හැරවිය යුතුයි. ඔබ ඉදිරියේ බාධාවල් තිබෙන විට බාධාවල් වලට කතා කරන්න. යේසුස්වහන්සේ පැවසුවේ කන්ද වටේ නොගොස්, කන්දට කතා…
Read 2967 times
මගේ දිව මා ආරක්ෂා කර ගත යුතුයි. ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගන්නට අවශ්‍යයයි. “මම එය දන්නේ නැත,” කියා ඔබ කියන්නට පුළුවන. "මගේ මුඛයේ හාස්කමක් තිබෙන බව මා දන්නේ නැත." …
Read 2843 times
මගේ ජීවිතයේ සිදුවන දේවල් මම දකින්නෙමි. ගීතාවලිය 34 හි, ඔබේ ප‍්‍රකාශය ඔබට දේවල් ලබා දෙන්නේය. “ඔබගේ හාස්කම ඔබගේ මුඛයේ තිබේ” කියා වරක් දේශකයෙක් පැවසුවේය. මට එය එකතු කිරීමට, අඩු කිරීමට…
Read 2734 times
අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ. අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වන්නේ නැත. දෙවියන්වහන්සේ භිය නොව; දෙවියන්වහන්සේ ඇදහිල්ලයි. මා ඔබට භයාදුකමේ…
Read 2829 times
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි. ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය. මධ්‍යම…
Read 2751 times
ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන. උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින්…
Read 2857 times
ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන්නාවූ සෑම අභියෝගයකදීම, ඔබ සැමවිටම පැවසිය යුත්තේ, "මම විශ්වාස කරන්නේ උන්වහන්සේ සිටිනසේක" යන්නයි. උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ දැන් මා සමඟ සිටිනසේක. උන්වහන්සේ විපාක දෙන්නෙකි.…
Read 2819 times
හෙබ්‍රෙව් පොතේ, 11 වන පරිච්ඡේදයේ 6 වන පදයේ, "නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” …
Read 2868 times
1 තිමෝති, 6:17 හි පවසන්නේ, “මේ ලෝකයේ ධනවතුන්ට අණ කරන්න,” නැතහොත් මේ ලෝකයේ ධනවතුන්ට උගන්වන්න” කියාය. "අණ කරන්න" යන වචනයේ තේරුම "උගන්වන්න" යන්නයි. ධනවතුන්ට උඩඟු සිත් ඇත්තන් නොවී සිටින්නට උගන්වන්න.…
Read 2931 times
මූලධර්මය නම් දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින නමුත්, උන්වහන්සේ යටහතුන්ට අනුග‍්‍රහය සහ වඩා අනුග‍්‍රහයත් ලබා දෙන බවයි. එබැවින් ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න කැමති වඩා අනුග‍්‍රහයද නැතහොත් ප්‍රතික්ෂේපයද? දෙවියන්වහන්සේ යටහතුන්ට වඩා අනුග‍්‍රහය…
Read 2980 times
ලෝකයා අනුගමනය කරනවාට වඩා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම යහපත්ය. එය වඩා හොඳ වන්නේ ලෝකය යක්ෂයාගේ පද්ධතියක් වන අතර, එය කඩාවැටෙමින් පවතින නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසි විටෙකත් සෙලවිය නොහැක. සොලවන්නට…
Read 2895 times
අපි ඉගැන්වීමේ සැසි වාරයන් වලට පැමිණෙන්නට හේතුව වන්නේ දෙවියන්වහන්සේගේ වචනය නැවත නැවත ඇසීම සඳහායි. ඔබ දිගටම වචනය අසමින් සිටින කල ඔබට ආචාරීන්වහන්සේව අනුගමනය කරන්නට හැකි වේ. ඔබට උන්වහන්සේගේ හඬ අසන්නට…
Read 2873 times
ජීවනය භුක්ති වින්ඳ නැති මනුෂ්‍යයන්ගෙන් කවදාවත් මඟ පෙන්වීම් ලබා ගන්නට නොයන්න. පරාජිතයෙකු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකකත්වයෙන් ජීවත් විය නොහැකිය. ජීවිතය සාර්ථක කරගත් යමෙකුව ඔබ අනුගමනය නොළහොත් ඔබට කිසිදා සාර්ථකකත්වය භුක්ති…
Read 2851 times
ස්වාමීන්වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබගේ ජීවිතයේ තව තවත් වැඩි වැඩියෙන් වැඩි කරන්නටයි. අපගේ ජීවිතවල සියල්ලක්ම සිදුවන්නේ උන්වහන්සේ පවසන කියමන් අනුවයි. තවද අප උන්වහන්සේ පවසන කියමන් ලබා ගත් කල අපගේ ජීවිතයේ වැඩි වන්නේය.…
Read 3142 times
බයිබලයේ පවසනවා නෝවා කියන්නේ ධර්මිෂ්ඨකමේ දේශකයෙක්. ඔහු, තමා අවට සිටිය සියලු දෙනාට කතා කළ නමුත් මනුෂ්‍යයන් ඔහුව විශ්වාස කළේ නැහැ. ඉතින් ඔහු කියන්ට ඇති ඔහු අවට සිටි අයට, වර්ෂාවක් පැමිණෙන්ට…
Read 3098 times
අපි බලන්න යන ඊළඟ චරිතය නම්, නෝවා - උප්පත්ති 6. දැන් එන්න, එන්න දේවල් අන්ත තත්ත්වයට පත්වන විට, ආදම් ඒවද උන්වහන්සේට විරුද්ධව පව්කළ මොහොතේ ඊටපසුව දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන් කරන හැම…
Read 2981 times
දැන් මනුෂ්‍ය ශක්තිය කෙරෙහි තවදුරටත් ඔබ විශ්වාසය තබන්ට යන්නෙ නෑ, ඔබ පොළොවෙත් ස්වර්ගයෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ශක්තිය තබන්ට යනවා. දැන් ඈ අවදානමක් ගත්තා. මොකද අනිත් සියලුදෙනාම උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරපු මොහොතේ…
Read 3288 times
දැන් අපි ඒ ගැන ඇසූ සැණෙහිම…..දැන් ඔබ දන්නවද දෙවියන්වහන්සේගේ වචනය ඇසූ විට ඔබට ඇදහිල්ල පැමිණෙන බව. දැන් ඔබගේ හදවත් දියවී ගිය මොහොතක, එක්කෝ ඔබ ගැළවීම ලබනවා නැත්තම් තවත් ඔබගේ හදවත…
Read 3253 times
දැන් ගණිකාවක් හැටියට සිටියාවූ රාහාබ්, අලුත් ගිවිසුමෙහිත් ඇගේ නම සඳහන් කර තිබෙනවා ඇදහිල්ලේ කාන්තාවක් හැටියට. ආබ‍්‍රහම් එක්කම තමයි ඇගේ නමත් සඳහන් වෙන්නේ. දැන් ඈට ඇදහිල්ල නිකං වචනයෙන් තිබුණා පමණක් නෙමෙයි…
Read 3093 times
මෙම දේවල් අපට ලබා දෙන්නේ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලයයි. කෙසේද? දෙවියන්වහන්සේගේ දැනගැන්ම කරණකොටගෙනය. මේ දේවල් පැමිණෙනුයේ දැනගැනීමෙන්, විශ්වාස කිරීමෙන්, සහ මෙම පොරොන්දු මත ක‍්‍රියා කිරීමෙනි, එවිට ඔබ දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැපයුමට පංගුකාරයන්…
Read 3138 times
දෙවියන්වහන්සේ පවසන්නේ, මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති: ඔබ දැනගැන්ම එපා කළ නිසා මට පූජකකම් කිරීමෙන් මමත් ඔබ එපා කරන්නෙමි: හොෂෙයා 4:6. මෙම පදයේ, විනාශයට මූලිකවූ හේතුව දෙවියන්වහන්සේ එළිදරව් කරනසේක:…
Read 3154 times
මේ වසර බොහෝ අභියෝග රැසකින් පිරුණු වසරක් වෙන්ට යන්නේය. අභියෝගයක් ගැන සිතන විට අප සැමවිට සිතෙන්නේ, "අනේ දෙවියනේ නැවත වාරයක් තවත් අභියෝගයක්" කියාය. ඒකට හේතුව ඔබ පරාජිත මානසිකත්වයෙන් සිටීමයි; ජයග‍්‍රාහික…
Read 3297 times
දැන් එක් නිවසක් කඩා වැටෙන්ටත් අනෙක් නිවස ශක්තිමත්ව සිටින්ටත් නැතහොත් එක් මනුෂ්‍යයෙකු විනාශවෙන්නටත්, ජලගැල්ම ඔහුට පමණක් විනාශකාරී වන්නටත් හේතු වූයේ කුමක්ද කියා අපි බලමු. දෙදෙනාගේම ජීවිතවලට පැමිණියේ එකම ජලගැල්ම, එකම…
Read 3432 times
ලූක් 6:47-49 දක්වා සහ මතෙව් 7:24-27 හී යේසුස්වහන්සේ නිවැරදි අත්තිවාරමක් දැමීම ගැන කතා කරයි. උන්වහන්සේ මනුෂ්‍යයන් දෙදෙනෙකු ගැන විස්තර කර පෙන්වා දෙයි: එක් අයෙකු සාර්ථක ජීවිතයක් ගත කරන අතර, අනික්…
Read 3732 times

