+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
බොහෝ කිතුනුවන් අකාලයේ මිය යන්නේ ඔවුන් දේව වචනයට කීකරු නොවූ නිසාය. සමාව නොදීම සැබවින්ම ජීවනය සොරාගන්නෙක්ය. දේව වචනයේ මූලධර්ම අනුව ක්රියා කිරීමෙන් අපට අපගේ ජීවිතය දීර්ඝ කරගත හැකිය.
Read 3784 times
පේත්රැස් යේසුස්වහන්සේ ළඟට ඇවිත්, “මට වරදකළ (මා අමනාප කරන) මාගේ සහෝදරයාට (ඇදහිලිවන්තයාට) කී වතාවක් සමාව දිය යුතුද? සත් වතාවක්ද?”යි ඇසීය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්,'' පේත්රැස්, සත් වතාවක් නොව, සැත්තෑවර සත්වරක්! යයි…
Read 3724 times
ජීවිතය හා දේවභක්තිය සඳහා අපට අවශ්ය සෑම දෙයක්ම උන්වහන්සේගේ දිව්යමය බලයෙන් දැනටමත් අප තුළ තැන්පත් කර ඇත. මක්නිසාද මේ සියල්ල අපට ලැබුණේ උන්වහන්සේව දැන හඳුනා ගැනීමේ පොහොසත් අත්දැකීම් තුළින් හා…
Read 3911 times
සඵලවත් වූ සාර්ථක ජීවිතයක් ගත කිරීම සැබවින්ම දෙවියන්වහන්සේගේ අනුග්රහයයි. දෙවියන්වහන්සේගේ අනුග්රහය ආබ්රහම්, ඊසාක්, යාකොබ්, යෝසෙප්, දාවිත් සහ තවත් බොහෝ දෙනෙකුට තමුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම සාර්ථකත්වයෙන් හා බහුලත්වයෙන් ආශීර්වාද කළ ආකාරය…
Read 3763 times
යක්ෂයා සෑම අවස්ථාවකමදීම භීතියේ කතුවරයාය. ඔබ භය වන සෑම විටම යක්ෂයාට ස්ථානයක් දෙන්නේය. බයිබලයේ අණ කරන්නේ, “යක්ෂයාට ඉඩ (තැනක්) නොදෙන්න." මිනිසුන්ට බිය නොවන්න. හිතෝපදේශ 29:25 අපට පවසන්නේ,“මනුෂ්යයාට භයවීම මලපතක්ය;" එහෙත්…
Read 3670 times
බයිබලයේ 2 තිමෝති 1:7 පවසන්නේ, "මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව, බලයෙත් ප්රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය (මනසක්ය)." මෙම පදයෙන් අපට පෙනෙන්නේ දෙවියන්වහන්සේ භයේ කර්තෘ නොවන බවත් උන්වහන්සේ තුළ භය නොමැති…
Read 3960 times
මේ මුළු විශ්වයේම මැවුම්කාර දෙවියන්වහන්සේ ඔබට මෙසේ කියයි: ‘යාච්ඤාවෙන් මට හඬ ගසන්න, එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඔබ තවමත් නොදන්නා ශ්රේෂ්ඨ හා බලවත් දේ මම ඔබට පෙන්වන්නෙමි.’ යෙරෙමියා 33:3 ඔබේ…
Read 3743 times
වචනය මෙලෙස පවසන්නේය, නපුරුකමෙන් පරාජය නොවී, (නපුරෙන් ග්රහණය නොවී) යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න. යහපත් සිතුවිල්ලක්ද, යහපත් ප්රතිරූපයක්ද රැගෙන ඔබේ මනසද, හදවතද එයින් පුරවා ගන්න. එසේ කරන විට, අයහපත් ප්රතිරූප පහවී…
Read 3882 times
"මනුෂ්යයෙකුගේ හදවත (සිත) ඔහුගේම වචන වලින් අපවිත්ර විය හැකියැ"යි යේසුස්වහන්සේ මතෙව් 15:11 පැවසූසේක. වෙනත් වචන වලින් කිවහොත් ඔබව අපවිත්ර කරන්නේ ඔබ ආහාරයට ගන්නා දේවල් නොවේ. ඔබ කතා කරන්නාවූ දේවල්ය.
Read 3439 times
දෙවියන්වහන්සේගේ වචනය හදාරන කල, අපගේ මුදල් ප්රශ්න සම්බන්ධව බයිබලයට අනුව යම් යම් හේතු ඇති බව අපට පෙනී යනු ඇත. අප දෙවියන්වහන්සේගේ ප්රමිතීන්ට පටහැනිව අපේ මුදල් කළමනාකරණය කරනවා විය හැකියි. එය…
Read 3348 times
අපගේ භාරකාරත්වයට මුදල්වලට වඩා වැඩි යමක් ඇතුළත් වේ; එයට මුදල් කළමනාකරණය ඇතුළත් වේ. අපගේ කාල වේලාව, තලෙන්ත සහ වැටුප් ඇතුළුව—අපගේ මුදල් යම් ආකාරයකින් අපගේ ජීවිතය නියෝජනය කරන බව මතක තබා…
Read 3511 times
ඔබ දෙවියන්වහන්සේ හා සමඟ එකඟත්වයකට පැමිණිය යුතුයි. එවිට ඔබ, [ලැබෙන තුරු] නැති දේ ඇති දේ මෙන් සඳහන් කරනු ඇත! අප ප්රශ්නය නොසලකා හැරිය යුතු නැත, නමුත් ප්රශ්නය කථා කරමින් එය…
Read 3281 times
යේසුස්වහන්සේ පැවසුවේ, "යහපත් මනුෂ්යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය." මතෙව් 12:35 සහ ලූක් 6:45 කියවන්න. ග්රීක භාෂාවෙන් "සම්පත්" යන…
Read 3406 times
දේව දරුවෙකු ලෙස ඔබව කැඳවනු ලැබුවේ ජයග්රාහිකයෙකු ලෙස ජීවත් වන්නටයි. බයිබලය පවසන්නේ, දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ සෑම කෙනෙක්ම ජයග්රාහී කෙනෙකු වන අතර ඔහු ලෝකයාගෙන් ජය ගනී. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ—අපගේ ඇදහිල්ලයි. 1…
Read 3545 times
“මම ඔබව බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමි"යි ශුද්ධ ලියවිල්ල පවසන විට එහි තේරුම මෙයයි. ආබ්රහම් දෙවියන්වහන්සේගෙන් එම පොරොන්දුව ලබාගත්තේය යනුවෙනි. ඔහු අපගේ ආදර්ශය හා ඇදහිල්ලේ පියාය, මන්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහු විශ්වාස…
Read 3364 times
දෙවියන්වහන්සේ යෙසායා 51:2හි පවසන්නේ, "ඔබගේ පියවූ ආබ්රහම්ද ඔබ බිහිකළ සාරාද දෙස බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි." දේව වචනයේ පවසන්නේ, ආබ්රහම් සැබෑ “ඇදහිල්ලේ…
Read 3313 times
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්රේමය ඔප්පු කර ඇත්තේ තමාගේ උතුම්ම වස්තුව වන උන්වහන්සේගේ පුත්රයා දීමනාවක් ලෙස අපට දීමෙනි. තවද දෙවියන්වහන්සේ අප සියල්ලන් උදෙසා පූජාවක් ලෙස උන්වහන්සේව නොමිලේ ඔප්පු කළ බැවින්, උන්වහන්සේ පූජා…
Read 3502 times
ගීතාවලිය 23:1 පවසන්නේ, "ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට හිඟයක් නොවන්නේය." ස්වාමීන්වහන්සේ ඔබගේ එඬේරා සහ ඔබගේ හොඳම මිත්රයා වන විට, ඔබට සෑම විටම ඕනෑවටත් වඩා වැඩියෙන් තිබෙනු ඇත. උන්වහන්සේ නිතරම ඔබ වෙනුවෙන්…
Read 3425 times
යේසුස්වහන්සේ, සියලුම ඇදහිලිවන්තයන් සමඟ ලේ ගිවිසුමක් ඇති කළසේක. අප ගිවිසුමේ සෙනඟ වන බැවින් උන්වහන්සේ අපව ආරක්ෂා කරන්නට පොරොන්දු වී ඇත. එබැවින් අපි “ස්වාමිනි, මෙම ගිවිසුමේ සෑම පොරොන්දුවක්ම අපට අයිතියි.” යැයි…
Read 3301 times
දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ, ස්වාමීන්වහන්සේ ඔබට සදාකාල ප්රේමයකින් ප්රේමකරන බවයි. උන්වහන්සේ ඔබව තමන්වහන්සේ වෙතට ඇදගෙන තිබෙන්නේ දයාබරකමින්ය. යෙරෙමියා 31:3 උන්වහන්සේ ඔබට බොහෝසේ ප්රේම කරන නිසා, කිසි කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළුපැටවෙකුගේ ලේ…
Read 3348 times
ඔබ පීඩාවෙන්, සිත් රිදීමෙන් හෝ වේදනාවෙන් සිටින්නේ නම්, ස්වාමීන්වහන්සේ ඔබට සැනසිල්ලේ වචන කතා කරනසේක. උන්වහන්සේ නිතරම බලවත් වන අතර, කරදර කාලවලදීත්, සැනසිල්ල අවශ්ය වූ විටදීත් ඔබට දේව වචනය වෙත හැරිය…
Read 3380 times
යේසුස්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: “නිශ්ශබ්දවෙව, නිශ්චලවෙව” යි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය. මාර්ක් 4:39 ඔබ කොතැනක සිටියත් ඔබ මොනම දෙයක් තුළින් ගමන් කළත්, දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටියි.
Read 3579 times
මනුෂ්යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ප්රාණය නැති කර ගත්තොත් ඔහුට ඇති ප්රයෝජනය මොකද? මාර්ක් 8:36 සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙකු විනාශවෙනවාට දෙවියන්වහන්සේ කැමති නොවනසේක. 2 පේත්රැස් 3:9
Read 3871 times
ගීතාවලිය 100:4 පවසන්නේ, ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්රශංසාකරව්. දොරටුව යන වචනයේ හෙබ්රෙව් අර්ථය දොරකඩ යන්නයි.
Read 4463 times

