පරාජය මට නැත
පරාජය මට නැත
පරාජය මට නැත
පරාජය කවදත් මට නැත
දෙව් කුමරුන් යේසුස්
සටනින් ජය මට දුන් නිසා
පරාජය කවදත් මට නැත
මාව පරාජය කරන්න බෑ
මාව පරාජය කරන්න බෑ
මා සටනින් ඉවත්ව යන්නෑ
මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
සාතන්ගේ වළෙන් නිදහස්
යේසුස් සටන් කර ඉන් ජයගෙන
ඒ සියල්ලක් මට දුන්නේ
මාව පරාජය කරන්න බෑ
ගැළවී සුවවී නිදහස්
මා ගැළවී සුවවී නිදහස්
අප අතිශයින් ජය ලැබුවන්
අප අතිශයින් ජය ලැබුවන්
දෙවිඳුන් අප පක්ෂයේ
අප අතිශයින් ජය ලැබූවන්
සතුරා පලා දුවන්නේ
දෙවිඳුන් අප සමග නම්
එරෙහී වන්නේ කවුරුන්දෝ
අප ජය ලැබූවන් ජයෙන් ජය ලැබූවන්
යේසුස් කි‍්‍රස්තුස් අපේ ස්වාමීන් තුළින්