Print this page

නව උපතයි ජය උරුමයි


නව උපතයි ජය උරුමයි

අති උතුම්වූ දෙවිඳුන්ගේ දරුවන් අපි
නව උපතයි ජය උරුමයි
අප දරුවන් රජුගේ


නව මැවිල්ල අප සමිඳුන්ගේ

ලෙයින් පිරිසිදු වී ඇත්තේ
පරිවර්තනයක් ඇත සිදුවී
දෙව් බලයෙන් පිරි දිවියේ

 යේසුස් ලේ පිදුවේ


යේසුස් ලේ පිදුවේ - මාගේ පව් උදෙසයි

එතුමන් දිවි පිදුවේ - මා දිවි මුදන්නටයි

යේසුස්ගේ ලෙයින් - මා පවිත‍්‍ර කළේ
එතුම්ගේ අනගි ලෙයින් - මට පාපෙන් ජය දුන්නේ

එතුම්ගේ ලේ ගිවිසුමෙන් - මාව දමිටු කළේ
මා ඒ ගිවිසුම තුළින් - දේව දරුවෙක් වුනේ

 

 යේසුස් ස්වාමීන්ය


යේසුස් ස්වාමීන්ය (ස්වාමීන්ය)  x4
මේ දේශයේ

දමිටු කමෙහි එතුම් වැජබේ
(එතුම් වැජබේ)

නිවැරදි බවෙහි එතුම් වැජබේ
(එතුම් වැජබේ)

එතුමන් එය පැරදුවා
අප ප‍්‍රාණයේ සතුරා

එතුමන් අප බලවත් මිදුම්කරුයි

 

Read 379 times