Print this page

කුරුසිය ළඟ කුරුසිය


කුරුසිය ළඟ කුරුසිය ළඟ

මගේ පාප බර වැටුණා
විශ්වාසයත් එළියත් ලැබුණා
නිතරම ආශීර්වාදයයි

කල්වාරියට ගියා


කල්වාරියට ගියා මා නිසා

යේසුස් මා නිසා x2
කල්වරියට ගියා මා නිසා
මාගේ ණය ගෙව්වා

ස්වාමීන්ය ස්වාමීන්ය


ස්වාමීන්ය ස්වාමීන්ය
මළවුන්ගෙන් නැගිටුනු ස්වාමීන්ය
සෑම දණ නමව් සෑම දිව් පවසයි
යේසුස් නම් ස්වාමීන්ය

 

Read 1259 times