Print this page

එනු අප ප‍්‍රීතිවෙන්


එනු අප ප‍්‍රීතිවෙන්
දෙනු මහිමෙ එතුම්ට

අප දෙවිඳුන් දැන් පැමිණිලා
මනාලිය ඇත සැරසීලා
(x2)


හාලේලූයා අප දෙවිඳුන්
වැජඹෙයි එතුමන්
(x4)


මා සමිඳා මා සියලූම


මා සමිඳා මා සියලූම හිඟකම්

තේජස් සම්පතින් සපයන්නේ
මා සමිඳා මා සියලූම හිඟකම්
වචනේ තුළින් සපයයි
(x2)


පළමුව සෙව්වොත්
දෙව් රාජ්‍යය හා දමිටුකමත්

සියලූම දේ දෙන බව පැවසුවා
(x2)


සමරමු යේසුස් සමරන්නෙමු


සමරමු යේසුස් සමරන්නෙමු 
සමරමු යේසුස් සමරන්නෙමු
සමරමු යේසුස් සමරන්නෙමු
සමරමු යේසුස් සමරන්නෙමු


එසවූවා එතුම් - එසවූවා එතුම්
සදාකල්හී හිමි ජීවත්වෙයි

එසවූවා එතුම් - එසවූවා එතුම්
එනු සමරන්නෙමු

හිමිගේ මළවුන්ගෙන් නැගිටීම


මේ දවසේ සමිඳුන් සෑදු


මේ දවසේ සමිඳුන් සෑදු

මෙදින මා සතුටින් ප‍්‍රීති වෙමි
(x2)


සමිඳා තුළ ප‍්‍රීතිවෙන් 
සමිඳා තුළ ප‍්‍රීතිවෙන්

සමිඳා අභියස උත්සව පවතියි
පැසසුම් ලැබුමට එතුමන් සෑහේ
(x2)



 

Read 484 times