Print this page

මා සැගවෙන ස්ථානේ ඔබයි


මා සැගවෙන ස්ථානේ ඔබයි
මා හද පුරවන්නේ ඔබයි
මිදීමේ ගීතිකා වලින්
මා භිය වන සැම විටදී

මා විශ්වාසය ඔබ තුළයි  
මා විශ්වාසය ඔබ තුළයි 

දුබලවුන් කියව් මා දෙවි යයි
දෙවිදුන්ගේ ශක්තියෙන්

 

 හාලේලූයා ප‍්‍රශංසාවේ

 

හාලේලූයා ප‍්‍රශංසාවේ 
හාලේලූයා ප‍්‍රශංසාවේ
හාලේලූයා ප‍්‍රශංසාවේ
හාලේලූයා ප‍්‍රශංසාවේ

Read 727 times