Print this page

දෙන් ඔබටත් මැන දෙයි


දෙන් ඔබටත් මැන දෙයි
හොඳ මිම්මෙන් ඔබමින් සොලවමින්
උතුරා යන මෙන්
දෙන් ඔබටත් මැන දෙයි
දෙන් ස්වාමීන්ට දෙන්


 මා ආබ‍්‍රහාම්ගේ වංශයයි


මා ආබ‍්‍රහාම්ගේ වංශයයි
ඒ ආසිරි මා තුළ තිබේ
මා ආබ‍්‍රහාම්ගේ වංශයයි
දකිනා දෙයින් මා නොසැලෙම්
යේසුස් සියල්ල ස්ථීර කරයි
මා විශ්වාස කරම් ඒ නිසා
එතුම් ආබ‍්‍රහාම්ගේ වංශයයි
ඒ ආසිරි මා තුළ තිබේ

 

Read 499 times