Print this page

පසසම් දෙවිඳු නම


පසසම් දෙවිඳු නම
පසසම් දෙවිඳු නම

පසසම් දෙවිඳු නම
උසස් තැන්හී
(x2)


ස්වාමීන්ගේ නාමය
බලවත් පවුරකි

දමිටු අය දුව විත්
සැඟවෙන ස්ථානෙකි
(x2)


ශුද්ධයි දෙවිඳු නම ......
මහිමය දෙවිඳු නම .....
යේසුස් දෙවිඳු නම .....

 

Read 816 times