Print this page

ප‍්‍රචන්ඩතාවය නෑ ඇසෙන්නේ මේ දේශේ


ප‍්‍රචන්ඩතාවය නෑ ඇසෙන්නේ මේ දේශේ
ප‍්‍රචන්ඩතාවය නෑ ඇසෙන්නේ ලංකාවේ

නපුරාගේ අගුණ පුවත් - අසත්‍ය වූ දොස් පැවරීම් x2
නෑ ඇසෙන්නේ අපගේ සීමාවේ x2

බලාත්කාරකම් දුෂ්ඨ කි‍්‍රයා - කුරිරු වූ අදමිටු දරුණු කි‍්‍රයා
හානිය පාඩුව අලාභය x2
බැඳ දමමින් බිඳ හෙළමු x2 යේසුස්ගේ නාමයෙන් x2

හොර බොරු වංචා වැරදි කි‍්‍රයා
මංකොල්ලය පැහැර ගැනීම් හිරිහැර හිංසා x2
නාස්තිය විනාශය සහ පීඩා x2
ඉවතලමින් සිඳ දමමූ x2
යේසුස්ගේ නාමයෙන් x2

ලේ වලින් ජය ලැබුවේ
අපි ලේ වලින් ජය ලැබුවේ
පැසසුම් පුදමු මිදීම නිසා

 

Read 447 times