Print this page

ශුධ ආත්මය තුළ පිබිදෙන්න

 

ශුධ ආත්මය තුළ පිබිදෙන්න (x4)

මගේ ආත්මය තුළ පිබිදීමක් ඇරඹී ඇතේ
මගේ ප‍්‍රාණය තුළ පිබිදීමක් ඇරඹී ඇතේ
මගේ ශරීරයට නව ශක්තියක් ලැබී ඇතේ
මෙය දෙවිඳුගේ ආත්මික පිබිදීම වන්නේ

මගේ ආත්මය තුළ ශුධ ආත්මය වැගිරුවේ
මගේ මනස දෙව් වචනයෙන් පිරී ඇතේ
මගේ ශරීරය දිව්‍ය මහිමයෙන් බැබළෙන්නේ
මා තුළ ශුධ ආත්මයේ පිබිදීම ඇරඹී ඇතේ

 

 

Read 381 times