Print this page

ක‍්‍රිස්තුස්ගේ ප‍්‍රේමයෙන්

 

ක‍්‍රිස්තුස්ගේ ප‍්‍රේමයෙන් කිසිවක් මා වෙන් නොකරයි
පියාණන්ගේ හස්තයෙන් කිසිවෙකු
මා උදුරා නොගනියි
කිසි දෙයක් මා මග නොවලක්වයි
ඇදහිල්ලෙන් යන විට සැමදා
සමිඳුන් මට දුන් මේ ප‍්‍රීතිය
කිසි කෙනෙකුට ගන්නට බෑ

මා අතිශයින් ජයග‍්‍රාහිකයි
උතුම්වූ හිමි මා තුළයි
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
ශුද්ධාත්මෙන් මා මුද්‍රා කළේ
හිමි කළ සැමදේ හඬ නගා ගයම්
මගේ ප‍්‍රාණය නිරයෙන් මිදුුවේ
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
දැන් මගේ දිවි වෙනස් වුනේ

 

 

 

Read 283 times