මාර්ගය සැබෑව ජීවනය
මාර්ගය සැබෑව ජීවනය වන්නේ යේසුස් ස්වාමීන්මයි
උතුම්වූ බැටළු එෙඬ්රා හා දොරටුව යේසුස්මයි
ලෝකයේ ආලෝකය හා සැබෑවූ මිදිවැල යේසුස්මයි
ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටිය යේසුස්මයි
යේසුස් මාර්ගයයි - යේසුස් සත්‍යයයි
යේසුස් ජීවනයයි (හිමි) (x2)
මරණය මුළුමනින් පරාජය කළේ ස්වාමිවූ යේසුස්මයි
මළවුන්ගෙන් නැගිටුනේ පළමුවෙන් ස්වාමිවූ යේසුස්මයි
පියා සමග දැන් රජ කරන්නේ කිතු ස්වාමිවූ යේසුස්මයි
ස්වර්ගයේ පොළොවේ පාතාලයේ අධිපති යේසුස් හිමිමයි
යේසුස් නාමයේ හිමිකම ඇත්තේ දේව දරුවන්ටයි
ආධිපත්‍යයෙන් බලයෙන් කි‍්‍රයා කරන්නේ දමිටූ අයයි
යක්ෂ බලය දුරු කරන්නේ දැන් නිර්භීත සේනාවයි
නමස්කාරයෙන් පේ‍්‍රම කරන්නේ රජ පූජකයින්මයි