Print this page

නැගිට බැබළෙමු

 

නැගිට බැබළෙමු අපි පිබිදී බැබළෙමු
ආලෝකය අපි වෙමු (x2)

ස්වාමීන්ගේ තේජසේ අප මත උදාවී ඇතේ x2
මුළු පොළොව අන්ධකාරයෙන් වැසුනත්
එහි ජනයන් ඝන අන්ධකාරයේ සිටියත්

නමුත් ස්වාමීන්ගේ තේජසේ
අප මත උදාවී පෙනෙන්නේ (x2)

 

 

 

Read 311 times