Print this page

DEVIDUNTA ETHA HAMUDAWAK

 දෙවිඳුන්ට ඇත හමුදාවක්


දෙවිඳුන්ට ඇත හමුදාවක් (ඔවුන් )
මේ දේශේ ගමන් කරයි
මිදීම ගායනාවයි ඔවුන්ගේ හස්තයේ සුවයයි
සදාකල් පී‍්‍රතියයි - සතුට ඔවුන්ගේ හද තුළයි
මේ හමුදාවේ සෙබලෙකු වෙමී මෙමා

යේසුස් හිමි සමග දුවමි මෙමා x3 මේ දේශේ
යේසුස්තුමාණන්හට සැම දණ නමයි x3 මේ දේශේ
සැම දිව් ප‍්‍රකාශ කරයි එතුමන් x3 මේ දේශේ

 

 

Read 1067 times