Print this page

මට කමාව දී ඇතේ


මට කමාව දී ඇතේ
මා නිදහස් කර ඇතේ
එතුමන්ගේ ලේ බලයෙන්
කිතු යේසුස් තුළින්

මා මිදුම්කරුන් ජීවත් වන බැව් දනිම් x4

ගැළවීම ලැබුවෙමි දැන්
සුවය ලැබුවෙමි දැන්
එතුමන්ගේ වචනයේ බලයෙන්
යේසුස්ගේ නාමයෙන්

දැන් මා මිදුම්කරුන් ජීවත් වන බැව් දනිම් x4

 

 

Read 152 times