බොහෝසේ ප‍්‍රීති වෙමි
බොහෝසේ ප‍්‍රීති වෙමි - මා බොහෝසේ ප‍්‍රීති වෙමි
බොහෝසේ ප‍්‍රීති වෙමි - සමිඳුන් තුළ මා
බොහෝසේ ප‍්‍රීති වෙමි - මා බොහෝසේ ප‍්‍රීති වෙමි
බොහෝසේ ප‍්‍රීති වෙමි
සමිඳුන් තුළ මා x2
අපි දැන් ශෝකයට පත් වූවත්
එය පවතින්නේ ස්වල්ප කළයි
පරික්ෂා තුළින් ගමන් කරතත්
එය පවතින්නේ ස්වල්ප කළයි
නුමුත් දෙව් බලයෙන් අප ආරක්ෂා කළේ
අපෙ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන්
රනට වඩා අනගී බව දැන
එය ගින්නෙන් සෝදිසි කරන නුමුත්
ප‍්‍රශංසා මහිමේ ගෞරවය එය ලබයි