Print this page

මහ සයුරේ රළ හඬ නගනාසේ

 

VERSE:
මහ සයුරේ රළ හඬ නගනාසේ
මගේ හදවත තුළ ඔබේ සියුම් හඬ ඇසේ

හිරු උදාවේ සිට එය බැස යන තුරා
ඔබෙ නාමයට මා පැසසුම් පුදන්නෙමි

ඔබෙ ජීවන වදනින් මා සවිමත් කළේ
ඔබෙ පෙම් හඬ්න් මට නිතර කථා කළේ

 

 

Read 92 times