සමරමු යේසුස් සමරන්නෙමු
VERSE:
සමරමු යේසුස් සමරන්නෙමු x4
එසවූවා එතුම් x2 සදාකල්හී හිමි ජීවත්වෙයි
එසවූවා එතුම් x2 එනු සමරන්නෙමු
හිමිගේ මළවුන්ගෙන් නැගිටීම
මේ දවසේ සමිඳුන් සෑදු
මේ දවසේ සමිඳුන් සෑදු
මෙදින මා සතුටින් ප‍්‍රීති වෙමි x2
සමිඳා තුළ ප‍්‍රීතිවෙන් x2
සමිඳා අභියස උත්සව පවතියි
පැසසුම් ලැබුමට එතුමන් සෑහේ x2