Print this page

දවස මුළුල්ලේ දෙවිඳු වර්ණනා කරන්නෙමූ


VERSE:
දවස මුළුල්ලේ දෙවිඳු වර්ණනා කරන්නෙමූ x2
ඔබෙ නාමය සදාකල් පසසන්නෙමූ
දවස මුළුල්ලේ දෙවිඳු වර්ණනා කරන්නෙමූ

අපෙ දෙවිඳුන් ගළවයි - හිමි ගැළවුම්කරුයි
අපෙ දෙවිඳුන් සුව කරයි - සුව කරනා හිමියි
අපෙ දෙවිඳුන් - හිමි සපයයි
අපෙ දෙවිඳුන් මුදවයි - මුදවන්නා හිමියි

එතුම් ගළවයි - සුව කරයි
එතුම් සපයයි - එතුම් මුදවයි x2

 

 

Read 9 times