Print this page

දෙවිඳේ මා හද ඔබ කෙරෙහි ස්ථීරයි


VERSE:
දෙවිඳේ මා හද ඔබ කෙරෙහි ස්ථීරයි
මගෙ සවියෙන් ගයමින් මා පසසමී
මා ප‍්‍රාණය පුබුදුවා හිමිට ගයමි
පැසසුම් ලබන්ට එතුම් සෑහේ

සගයටත් මුළු පොළොවටත් ඉහළින්
ඔබෙ මහිමෙ උසස් වේවා ( දෙවිඳේ)
සගයටත් මුළු පොළොවටත් ඉහළින්
ඔබෙ මහිමෙ උසස් වේවා

දෙවිඳේ මා හද ඔබ කෙරෙහි රැඳී තිබේ
ඔබ පවසන සියල්ල මා විශ්වාස කරමි
මට වචනය කිසිදා අසමත් වී නැතේ
මාර්ගය ඔබම බැව් දනිම්

එතුම් අපට ජය දෙන්නේ
කිතු තුළින් අපි ජය ගමු (x3)

 

 

Read 5 times