Print this page

අන්ධකාර බලයෙන් මා මුදවා


VERSE:
අන්ධකාර බලයෙන් මා මුදවා
දෙවිඳුගේ රාජ්‍යයට මා කැඳවා (x2)
රාජ්‍යයට යේසුස් හිමිගේ - රාජ්‍යය කිතු යේසුස්ගේ (x2)

ස්වර්ගික ස්ථානෙට මා ඔසවා
එතුම් සමඟ හිඳගන්ට සලසා (x2)
ස්වර්ගික ස්ථානෙට ඔසවා - කිතු යේසුස් සමඟින් (x2)

යේසුස් ලේ තුළින් ළං වුනෙමි
එතුම් තුළ මිදීම මා ලදිමි (x2)

එතුම් තුළ කමාව මට ඇතේ
සමාදානයද ඇතේ

 

 

Read 4 times