Print this page

පසසමි මහීමවත් නාමේ


පසසමි මහීමවත් නාමේ
ඔබගේ මහීමවත් නාමේ

පසසමි මහීමවත් නාමේ
මා සමිඳේ


සිටියාවූ සිටිනා
මතු පැමිණෙන්නාවූ
(X2)


පසසමි මහීමවත් නාමේ
ඔබගේ මහීමවත් නාමේ

පසසමි මහීමවත් නාමේ
මා සමිඳේ


ඔබ පුදුමයි - මන්තී‍්‍රතුමන්
සාමයේ කුමරුන් - 
සව්බල දෙවිඳුන්
(X4)

 

Read 653 times