Print this page

සමිඳුට ස්තුති දීම යහපත්ය


හාලේ හාලේ ලූයා හාලේලූයා X2

සමිඳුට ස්තුති දීම යහපත්ය 
සමිඳුට ස්තුති දීම යහපත්ය

හිමිගේ නාමෙට පැසසුම් ගී ගයමු අපි
උතුම් වූ දෙවිඳුගේ නාමේ ඔසවමූ අපි

සමිඳුන් පැසසීම යහපත්ය 
සමිඳුන් පැසසීම යහපත්ය

හිමිගේ කරුණා ගුණ උදයේ පෙන්වමූ අපි
හිමිගේ විශ්වාසවන්තකම සැම රූ පවතියි

හාලේ හාලේ ලූයා හාලේලූයා X2

 

Read 578 times