Print this page

මගේ ප්‍රාණයේ එඬේරා


VERSE:

මගේ ප්‍රාණයේ එඬේරා
ඔබහට සියලුම පාලනය දෙමි
ඔබ මග පෙන්වන පරිදි ඔබ අනුව එමී
මා තෝරා ගත්තේ
ඔබේ හඬට සවන් දෙන්නයි

ඔබ මග පෙන්වන පරිදි ගමන් කරමි

CHORUS:
නිශ්චල තණ බිම්හි වේවා
නිසල දිය අසලින් වේවා
මගේ ප්‍රාණයේ එඬේරා මා ළඟම සිටියි
බලවත් කන්දකට මුහුණ දුන්නත්
ගනඳුරු ගැඹුරු නිම්නයේ වූවත්
මගේ ප්‍රාණයේ එඬේරා මට මග පෙන්වයි

 

Read 472 times