Print this page

සමිඳු කෙරෙහී මාගේ දෑත්


සමිඳු කෙරෙහී මාගේ දෑත් මා ඔසවා ඇතේ 
සමිඳු කෙරෙහී මාගේ දෑත් මා ඔසවා ඇතේ

අතී උතුම්වූ දෙවිඳු හිමි වේ
(x2)

සග ලොව හිමිකරු දෙවිඳුන්ම වේ
සමිඳු කෙරෙහී මා දෑත් ....
ඔසවා ඇතේ


සමිඳු කෙරෙහී මාගේ නෙත් මා ඔසවා ඇතේ
සමිඳු කෙරෙහී මාගේ නෙත් මා ඔසවා ඇතේ

බලවත් වූ හිමි ස්වාමීන්වේ
(x2)

සග ලොව මැවුම්කරු ස්වාමීන්ම වේ
සමිඳු කෙරෙහී මා නෙත් ....
ඔසවා ඇතේ

 

Read 540 times