සමිඳුන් තුවාල ලැබුවේ
සමිඳුන් තුවාල ලැබුවේ මාගේ අපරාධ නිසයි
සමිඳුන් පොඩි කරනු ලැබුවේ
මාගේ අයුතුකම් නිසයි
මට සමාදානය ගෙන දෙන දුඬුවම
ඔබ පිටට පැමිණුනේ
ඔබෙ කස පහරින් මා... සුව ලැබුවේ
ඔබෙ කස පහරින් මා... සුව ලබා ඇතේ
එය මා දැන් අදහමින් පිළිගනිමි
ඔබෙ කස පහරින් මා... සුව ලබා ඇතේ
එය ඇදහිල්ලෙන් විශ්වාස කරන්නෙමි