ස්වාමීන් ඔබ මාගේ සවියයි
ස්වාමීන් ඔබ මාගේ සවියයි ගීතයයි
ස්වාමීන් ඔබ මාගේ සවියයි ගීතයයි
මගේ ගැළවීමද හිමි ඔබ වන්නේ
මගේ මිදීමද හිමි ඔබ වන්නේ
(x2)
ස්වාමීන් ඔබ මාගේ සවියයි ගීතයයි
ස්වාමීන් ඔබ මාගේ සුවයයි ප‍්‍රීතියයි
ස්වාමීන් ඔබ මාගේ සුවයයි ප‍්‍රීතියයි
මගේ සමාදානයද ඔබ වන්නේ
මගෙ සැනසීමද හිමි ඔබ වන්නේ
(x2)
ස්වාමීන් ඔබ මාගේ සුවයයි ප‍්‍රීතියයි
ස්වාමීන් ඔබ මාගේ ධජයයි එළියයි
ස්වාමීන් ඔබ මාගේ ධජයයි එළියයි
මගේ පර්වතයද හිමි ඔබ වන්නේ
මගේ බලකොටුවද හිමි ඔබ වන්නේ
(x2)
ස්වාමීන් ඔබ මාගේ ධජයයි එළියයි