Print this page

යේසුස්ගේ ලේ මා සේදුවේ

යේසුස්ගේ ලේ මා සේදුවේ
මගේ පව් උදෙසා හිමි ලේ ගැලූවේ
යේසුස්ගේ ලේ මා දිවි මිදුවේ
මගේ හද සෝදා මා දමිටූ කළේ

යේසුස්ගේ ලේ ජය මට දුන්නේ
සතුරාගේ බලයෙන් හිමි බිඳ හෙලූවේ

යේසුස්ගේ ලේ මා රක්ෂා කළේ
මා සුව කරමින් නිදහස් කළේ

 

Read 485 times