Print this page

සමීඳුන් තුළ මිදුනාවූ අය අපී


සමීඳුන් තුළ මිදුනාවූ අය අපී 
සමීඳුන් තුළ මිදුනාවූ අය අපී 


ඔබේ ලෙයින් අප මිදුනේ
ඔබෙ වචනෙන් අප මිදුනේ
ඔබෙ නාමෙන් අප මිදුනේ
සමිඳුන්ගේ බලයෙන් අප මිදුනේ

ඔබෙ ප්‍රේමෙන් අප මිදුනේ
ඔබේ ප‍්‍රීතියෙන් අප මිදුනේ
ඔබෙ සාමෙන් අප මිදුනේ
සමිඳුන්ගේ මහිමෙන් අප මිදුනේ

 

Read 667 times