Print this page

ඔබගේ වචනය අනුව මාහට සිදුවේවා


ඔබගේ වචනය අනුව මාහට සිදුවේවා
ඔබගේ පොරොන්දු අනුව
මට ආරක්ෂාව තිබේ
මගේ හදේ කැටයම් කළ
ඔබෙ සත්‍යයෙන් මා නිදහස්
ඔබෙ වචනය අනුව සමිඳුනි
මාහට සිදුවේවා

 

Read 457 times