අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්
අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්
අපි ගමන් කරන්නේ පෙනීමෙන් නොවේ
අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්මයි (x2)
පෙනෙන දේවල් නොවෙයි අපි දකින්නේ
නොපෙනෙන දේවල්මයි දකින්නේ
අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්මයි
පෙනෙන දේවල් නම් තාවකාලිකයි
නොපෙනෙන දේවල් සදාකාලිකයි
අපි ගමන් කරන්නේ ඇදහිල්ලන්මයි
(2 කොරින්ති 5:7)