+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දරුවන් උදෙසා බලයේ යාච්ඤා සහ පොරොන්දු

Rating:
දරුවන් උදෙසා බලයේ යාච්ඤා සහ පොරොන්දු
zoom Zoom image

දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න. එවිට ඔහු වයස්ගවූ කලත් එයින් අහක්ව නොයන්නේය (හිතෝපදේශ 22:6). බලයේ යාච්ඤා සහ පොරොන්දු පොතෙහි දේව වචනයෙන් උපුටා ඇති පොරොන්දු ඔබේ දරුවන් සමග ප්‍රකාශ කරන විට ඔවුන්ට ස්වාමීන්වහන්සේ සමග කිට්ටු සබඳකමක් ඇති කර ගන්නටත්, ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනගා ගන්නටත් හැකි වනු ඇත.

Comments
Copyright MAXXmarketing Webdesigner GmbH