TESTIMONIES

My Testimony - Yasha Manu

Testimonies of Forgiveness and God's Healing

Testimonies of God's Blessing and Faithfulness

Testimonies of God's Healing and Provision


 

සිස්ට, මාස 7 ක් පුරාවට මට දේව වචනය කිය දෙමින්, මාගේ සෑම ප්‍රශ්නයකදීම මා ලගින් සිටිමින්, මා වේදනාවෙන් සිටින විට, මා අධෛර්යමත් වන විට, මාව දේව වචනය තුළින් සිස්ට මාව ශක්තිමත් කළා. ඒ වගේම අද මම මුහුණ දෙන ප්‍රශ්න වලදී මට, මාගේ පවුලේ අය වෙනුවෙන් යාක්ඤා කරමින්, මග පෙන්වමින් සිස්ට, පාස්ට ගොඩක් මට උදවු කළා. සිස්ට නිතරම දේව වචනය තුළින් සෙවනැල්ලක් වගේ මා ලගින් සිටියා. සිස්ට ඔයා, පාස්ට මටකරපු මේ සෑම උදවුවකටම ගොඩක් ස්තුතියි.      සිස්ටට, පාස්ට, ඇතුළු මුළු පවුලටම දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදය තව තවත් ලැබේවායි කියා යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඉල්ලා සිටිනවා. සිස්ට ඇතුළු මුළු පවුලටම

                යේසු පිහිටයි❤️❤️

Sister you have been teaching the Word of God to me for 7 months, staying close to me in all my problems, strengthening me through the Word of God when I am in pain, when I am discouraged. Also, in the problems I face today, Sister, Pastor you helped me a lot by praying and guiding me for my family. Sister was always close to me like a shadow in the Word of God. Sister, thank you so much for all this help. In the name of Jesus, I pray that God the Father will continue to bless the whole family, including Sister and Pastor. To the whole family, including Sister Jesus' blessings!

Kadawatha, Sri Lanka


 

Sister Asha. හැමදාම අපව මගපෙන්වන දේව වචනය නිසා ස්තුතීයි. එම වචනය අපට බොහෝ ආශීර්වාදයක්. අපට මගපෙන්වන ඔබට ස්තුතීයි. දෙවීයන් වහන්සෙගේ ආශීර්වාදය ඔබලාට වැඩියෙන් ලැබෙන්න කියලා දෙවීයන් වහන්සෙගෙන් ඉල්ලනවා.

ඔබ  වහන්සේ  දී  ඇතී  සුවය   නිසා  ස්තුතියි   ස්වාමීනි.

ඔබවහන්සේ   කරණකොටගෙන     සැබවින්  මා  ශක්තිමත්      යොවෙල්   3.10    ගීතිකාවට   මම   හරිම   කැමතියි.

පැහැදිලි    එළිදවිව   නිසා   ස්තුතියී.   ස්වාමීනී.

මාව    ශාපයෙන්     නදහස්  කර  නිසා  ස්තුතියි  යේසුනි.

Sister Asha. Thank you for the Word of God that guides us every day. That word is a great blessing to us. Thank you for guiding us. I ask God to bless you more.

Sri Lanka