+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ස්වාමීන්වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබගේ ජීවිතයේ තව තවත් වැඩි වැඩියෙන් වැඩි කරන්නටයි. අපගේ ජීවිතවල සියල්ලක්ම සිදුවන්නේ උන්වහන්සේ පවසන කියමන් අනුවයි. තවද අප උන්වහන්සේ පවසන කියමන් ලබා ගත් කල අපගේ ජීවිතයේ වැඩි වන්නේය.…
Read 1150 times
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි. ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය. මධ්‍යම…
Read 999 times
අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ. අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප්‍රසන්න වන්නේ නැත. දෙවියන්වහන්සේ භිය නොව; දෙවියන්වහන්සේ ඇදහිල්ලයි. මා ඔබට භයාදුකමේ…
Read 1021 times
මගේ ජීවිතයේ සිදුවන දේවල් මම දකින්නෙමි. ගීතාවලිය 34 හි, ඔබේ ප්‍රකාශය ඔබට දේවල් ලබා දෙන්නේය. “ඔබගේ හාස්කම ඔබගේ මුඛයේ තිබේ” කියා වරක් දේශකයෙක් පැවසුවේය. මට එය එකතු කිරීමට, අඩු කිරීමට…
Read 1023 times
මගේ දිව මා ආරක්ෂා කර ගත යුතුයි. ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගන්නට අවශ්‍යයයි. “මම එය දන්නේ නැත,” කියා ඔබ කියන්නට පුළුවන. "මගේ මුඛයේ හාස්කමක් තිබෙන බව මා දන්නේ නැත." …
Read 1084 times
ඔබගේ මුඛයෙන් පිටවන වචන කතා කරන්න. ඔබ විශ්වාස කරන දේ වචන වලට හැරවිය යුතුයි. ඔබ ඉදිරියේ බාධාවල් තිබෙන විට බාධාවල් වලට කතා කරන්න. යේසුස්වහන්සේ පැවසුවේ කන්ද වටේ නොගොස්, කන්දට කතා…
Read 1095 times
ඔබේ කන්දට ඔබ කතා කරන්නේ මේ ආකාරයටයි. "වෙහෙසකාරීත්වය, මම දැන් ඔබට අමතන්නෙමි!" "වෙහෙසකාරී ආත්මය දැන් යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!" "භිය, මම ඔබට අණ කරමි; යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!" “අලසකම, යේසුස්වහන්සේගේ නාමයෙන් යන්න!"
Read 1012 times
යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැගිට්ටෙව්වාවූ එම ආත්මයම ඔබ තුළ වාසය කරන්නේය. ඔබ තුළ ඇදහිල්ලේ ආත්මය තිබේ. මෙය විශාල ලෙස පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි. අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට යන්නේ එයයි:…
Read 1073 times
විශාල ලෙස පසුතැවිලිවීම්, විශාල ලෙස නැවත පිහිටුවීම් සහ අවංක ලෙස සුවවීම් සිදු වෙන්නට යන්නේය. මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ බලය අත්දකින්නට යන අතර, ඔවුන් හාස්කමකින් තව හාස්කම් දකින්නේය. ඔවුන් තමුන්ගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ දේවල්…
Read 1018 times
"දෙවියන්වහන්සේ අපව ජීවිතයේ ජයගත්තවුන් බවට පත් කරන බව" කවදාවත් කීවේ නැත. අපට නිතරම කියා තිබුණේ "ඔබේ ජීවිතයේ සිද්ධ වෙන්නට තිබෙන දේ සිද්ධ වෙන්ට යන බවයි. "දේව ගෘහය තුළ ඇදහිල්ල තිබෙන…
Read 1065 times
2 කොරින්ති, 4 වන පරිච්ඡේදයේ 13 වන පදය: “තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.” අපට එම ඇදහිල්ලේ ආත්මය තිබේ!…
Read 1035 times
ජීවනය භුක්ති වින්ඳ නැති මනුෂ්‍යයන්ගෙන් කවදාවත් මඟ පෙන්වීම් ලබා ගන්නට නොයන්න. පරාජිතයෙකු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකකත්වයෙන් ජීවත් විය නොහැකිය. ජීවිතය සාර්ථක කරගත් යමෙකුව ඔබ අනුගමනය නොළහොත් ඔබට කිසිදා සාර්ථකකත්වය භුක්ති…
Read 972 times
ලියවිලිවල තිබෙන සෑම පොරොන්දුවක්ම යේසුස්වහන්සේට දී ඇත, ඔබ යේසුස්වහන්සේ තුළ සිටින බැවින් ඔබ දිගටම දේව පොරොන්දු කතා කරන්න. මෙම වසරේ අධිෂ්ඨාන කරන්න: "මගේ වචන දෙවියන්වහන්සේගේ වචනය සමඟ පෙළගැසෙන්න සලස්වන්නෙමි, මන්ද…
Read 947 times
වෙන කෙනෙකු ඔවුන්ගේ ජීවිතවල මහන්සි වී ශුභාරංචිය දුන් මනුෂ්‍යයන්ව ඔබට මුණගැසෙන්නට යන්නේය, මේ අය ඔබ වෙතට පැමිණ, ඔබ ඔවුන්ට ගැළවීමට මඟ පෙන්වනු ඇත. එක් කෙනෙකු පැළ කරන්නේය, තව කෙනෙකු වතුර…
Read 986 times
අපි වෙනස් වූ මනුෂ්‍යයන් දකින්නට යන්නෙමු, සියලු ආගමික මානසිකත්වය ඔවුන්ගෙන් පිටවී යනු ඇත. ආගමිකත්වයෙන් පසුතැවිලි වෙන්නට යන්නේය. යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි! ඔබගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා! ඔබගේ මහිමවත්…
Read 1031 times
දැන් මේ මොහොතේ ඔබගේ හාස්කම් ලබා ගන්න. දැන් මේ මොහෙතේ සුවය ලබා ගන්න. එක්කෙනා දෙන්නා ගැළවීම ලබන දවස් හමාරයි; විශාල හාස්කම් සිදු වන්නේය. සෙනඟ සමූහයක් ගැළවීම ලබන්නට යන්නේය. විශාල නැවත…
Read 1037 times
අපි ඉගැන්වීමේ සැසි වාරයන් වලට පැමිණෙන්නට හේතුව වන්නේ දෙවියන්වහන්සේගේ වචනය නැවත නැවත ඇසීම සඳහායි. ඔබ දිගටම වචනය අසමින් සිටින කල ඔබට ආචාරීන්වහන්සේව අනුගමනය කරන්නට හැකි වේ. ඔබට උන්වහන්සේගේ හඬ අසන්නට…
Read 1010 times
ලෝකයා අනුගමනය කරනවාට වඩා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම යහපත්ය. එය වඩා හොඳ වන්නේ ලෝකය යක්ෂයාගේ පද්ධතියක් වන අතර, එය කඩාවැටෙමින් පවතින නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසි විටෙකත් සෙලවිය නොහැක. සොලවන්නට…
Read 1032 times
මූලධර්මය නම් දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින නමුත්, උන්වහන්සේ යටහතුන්ට අනුග්‍රහය සහ වඩා අනුග්‍රහයත් ලබා දෙන බවයි. එබැවින් ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න කැමති වඩා අනුග්රහයද නැතහොත් ප්රතික්ෂේපයද? දෙවියන්වහන්සේ යටහතුන්ට වඩා අනුග්‍රහය…
Read 1121 times
1 තිමෝති, 6:17 හි පවසන්නේ, “මේ ලෝකයේ ධනවතුන්ට අණ කරන්න,” නැතහොත් මේ ලෝකයේ ධනවතුන්ට උගන්වන්න” කියාය. "අණ කරන්න" යන වචනයේ තේරුම "උගන්වන්න" යන්නයි. ධනවතුන්ට උඩඟු සිත් ඇත්තන් නොවී සිටින්නට උගන්වන්න.…
Read 1027 times
හෙබ්‍රෙව් පොතේ, 11 වන පරිච්ඡේදයේ 6 වන පදයේ, "නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” …
Read 1014 times
ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන්නාවූ සෑම අභියෝගයකදීම, ඔබ සැමවිටම පැවසිය යුත්තේ, "මම විශ්වාස කරන්නේ උන්වහන්සේ සිටිනසේක" යන්නයි. උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ දැන් මා සමඟ සිටිනසේක. උන්වහන්සේ විපාක දෙන්නෙකි.…
Read 997 times
ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන. උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින්…
Read 1047 times
දෙවියන්වහන්සේ පවසන්නේ, මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති: ඔබ දැනගැන්ම එපා කළ නිසා මට පූජකකම් කිරීමෙන් මමත් ඔබ එපා කරන්නෙමි: හොෂෙයා 4:6. මෙම පදයේ, විනාශයට මූලිකවූ හේතුව දෙවියන්වහන්සේ එළිදරව් කරනසේක:…
Read 1156 times
මෙම දේවල් අපට ලබා දෙන්නේ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලයයි. කෙසේද? දෙවියන්වහන්සේගේ දැනගැන්ම කරණකොටගෙනය. මේ දේවල් පැමිණෙනුයේ දැනගැනීමෙන්, විශ්වාස කිරීමෙන්, සහ මෙම පොරොන්දු මත ක්‍රියා කිරීමෙනි, එවිට ඔබ දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැපයුමට පංගුකාරයන්…
Read 1202 times
දෙවියන්වහන්සේ යෙසායා 51:2හි පවසන්නේ, "ඔබගේ පියවූ ආබ්‍රහම්ද ඔබ බිහිකළ සාරාද දෙස බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි." දේව වචනයේ පවසන්නේ, ආබ්‍රහම් සැබෑ “ඇදහිල්ලේ…
Read 1197 times
“මම ඔබව බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමි"යි ශුද්ධ ලියවිල්ල පවසන විට එහි තේරුම මෙයයි. ආබ්‍රහම් දෙවියන්වහන්සේගෙන් එම පොරොන්දුව ලබාගත්තේය යනුවෙනි. ඔහු අපගේ ආදර්ශය හා ඇදහිල්ලේ පියාය, මන්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහු විශ්වාස…
Read 1219 times
අපි බලන්න යන ඊළඟ චරිතය නම්, නෝවා - උප්පත්ති 6. දැන් එන්න, එන්න දේවල් අන්ත තත්ත්වයට පත්වන විට, ආදම් ඒවද උන්වහන්සේට විරුද්ධව පව්කළ මොහොතේ ඊටපසුව දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන් කරන හැම…
Read 1120 times
බයිබලයේ පවසනවා නෝවා කියන්නේ ධර්මිෂ්ඨකමේ දේශකයෙක්. ඔහු, තමා අවට සිටිය සියලු දෙනාට කතා කළ නමුත් මනුෂ්‍යයන් ඔහුව විශ්වාස කළේ නැහැ. ඉතින් ඔහු කියන්ට ඇති ඔහු අවට සිටි අයට, වර්ෂාවක් පැමිණෙන්ට…
Read 1151 times
ජීවිතය හා දේවභක්තිය සඳහා අපට අවශ්‍ය සෑම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් දැනටමත් අප තුළ තැන්පත් කර ඇත. මක්නිසාද මේ සියල්ල අපට ලැබුණේ උන්වහන්සේව දැන හඳුනා ගැනීමේ පොහොසත් අත්දැකීම් තුළින් හා…
Read 1463 times