+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කෙනෙකු මගින් දහසක් පලවයි නම්


කෙනෙකු මගින් දහසක් පලවයි නම්
දෙදෙනෙක් මගින් ජාතීන් පලවයි නම්
කෙනෙකු මගින් දහසක් පලවයි නම්
දෙදෙනෙක් මගින් අන්ධකාරයේ බල බිඳිමු

මෙහි සිටිනා සැවොමා
ඔසවයි එතුම්ගේ නාමේ
ආත්මික සටනේ
ජය එතුම් නාමේ පවසව්
අඳුරු බල බිඳිමු
වචනය වු අප කඩුවෙන්


බලයෙන් හා ශක්තියෙන් නොවෙයි


බලයෙන් හා ශක්තියෙන් නොවෙයි
මගේ ආත්මෙන් බව පවසයි සමිඳුන්
(x2)


සැම රාජ්‍යයන් හෙළා වැටෙයි
බිහිරී වූවන් අසයි - අන්ධයන් පෙනුම ලබයි
බලයෙන් හා ශක්තියෙන් නොවෙයි
මගේ ආත්මෙන් බව පවසයි සමිඳුන්

 

Read 379 times