+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ස්ත්‍රිය ඔහුට ගරු කරන්
VERSE 1:
ස්ත්‍රිය ඔහුට ගරු කරන්
සැලකිල්ලෙන් ඔහුට කථා කරන්
පළඳන් ඒ සුන්දරත්වය
කිසිදින අඩු වී නොයනා
මෙය ඔබේ මාර්ගය වේවා
ඔබෙ පෙම්වතාගේ හද දිනන්න
විනීත නිශ්චල වු ආත්මයක්
දෙවිඳුන්ට එය ඉතා අගනයි
CHORUS:
ඔබ දෙවිඳුන්ගේ පවුලේ
කොටස්කරුවෙකි
”එසේය” යයි පැවසුවේ
සහකරුන් මෙන් බැඳී
ප්‍රීතියෙන් ගෞරවදී
පේ‍්‍රමයෙන් දිවි ගෙවන්න
සලකමින් හෙදා ගනිමින්
දෙදෙනා එකසේ
VERSE 2:
පුරුෂය ඇයට ගරු කරන්
භාර්යාව දුර්වල බඳුනයි
යාච්ඤාවන් බාධ නොවනසේ
උරුමයේ එකමුතුවී සඵලත්වයෙන්
ඔබ දිවියට පෙම් කරයි නම්
යහපත්වු දින දකිනා පිණිසා
සැකයේ වදන් ඔබ දිවෙන් නොපවසන්
ඔබ තොල් රැකගන්
වංචා කථා නොකියන්