+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවිඳුගේ මහීමයෙන් එතුමගේ ගුණවන්තකමෙන්

 


VERSE:
දෙවිඳුගේ මහීමයෙන් එතුමගේ ගුණවන්තකමෙන්
අපව කැඳවා ඇතේ හිමි අපව කැඳවා ඇතේ (x2)

උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
අපහට දී ඇතේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
හිමි අපහට දුන්නේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
සමිඳුන් දී ඇතේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
උරුම කරමි සමිදේ

දෙවිඳුගේ දිව්‍ය බලෙන් - ජීවිතයට අදාල දේ
දෙවිඳුගේ දිව්‍ය බලෙන් - දේව භක්තියට සියලූ දේ
(X2)

අපහට දී ඇතේ - හිමි අපහට දී ඇතේ X2

 

 

අවදිව සිටින්න

 


VERSE:

අවදිව සිටින්න ඇදහිල්ලේ ස්ථීර වන්න
ශක්තිමත්ව ඉන්න සැමදේ පේ‍්‍රමයෙන් කරන්න (x2)
කිතු යේසුස් ස්වාමීන් ජය මට දුන්නේ
සැමකල් එතුමට ස්තුති පුදමී
(x2)

එකලෙස කි‍්‍රයා කරන්න නොවෙනස්වී පවතින්න
දෙව් සේවයේ යෙදෙන්න දෙවිඳු විශ්වාස කරන්න (x2)

 

 

Read 42 times