+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සර්වබල සමිඳුන් දෙස මගේ නෙත් ඔසවම් 


VERSE:
සර්වබල සමිඳුන් දෙස මගේ නෙත් ඔසවම්
උපකාරය එතුමන්ගෙන් පැමිණෙයි
සර්වබල සමිඳුන් වෙත මගේ දෑත් ඔසවම්
එතුමාණන් මා රැක බලයි

මාගේ මිදුම්කරුයි - සවිමත් බලකොටුවයි
සැනසිලිකරුතුමාණන්මයි - මගේ ගැළවුම්කරුයි
මේ පොරොන්දු අල්ලා ගන්නේ මා
සෑම දිනයන් හී - සමිඳාණන් මා රැක බලයි

එතුම් මා අත් නාරියි - අහක් වී නොයා වී
එතුමාණන් මා රැක බලයි
(x3)
ඔබ මා අත් නාරියි - අහක් වී නොයා වී
ඔබතුමාණන් මා රැක බලයි

 

 

Read 2 times