+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ මෙතැනයි අප අතරේ සැරි සරනා

 

ඔබ මෙතැනයි අප අතරේ සැරි සරනා
මා නමදිමි ඔබ නමදිමි
ඔබ මෙතැනයි මේ ස්ථානෙ ක‍්‍රියා කරනා
මා නමදිමි ඔබ නමදිමි

මග සාදන්නා හාස්කම් කරන්නා
පොරොන්දු රකිනා අඳුරෙදි ආලෝකේ
මා දෙවිඳුනි ඒ ඔබම වේ (x2)

ඔබ මෙතැනයි සැම හදවත් අත ගසනා
මා නමදිමි ඔබ නමදිමි
ඔබ මෙතැනයි සැම හදවත් සුව කරනා
මා නමදිමි ඔබ නමදිමි

ඔබ මෙතැනයි ජීවිත වෙනස් කරනා
මා නමදිමි ඔබ නමදිමි
ඔබ මෙතැනයි සැම හදවත් සුවකරනා
මා නමදිමි ඔබ නමදිමි

මග සාදන්නා හාස්කම් කරන්නා
පොරොන්දු රකිනා අඳුරෙදි ආලෝකේ
මා දෙවිඳුනි ඒ ඔබම වේ (x2)

ඒ ඔබම වේ......
ඒ ඔබම වේ......
ඒ යේසුස්ම වේ......
ඒ යේසුස්ම වේ......(x2)

මා එය නොදකිනා විටදීත්
මට එය නොහැෙඟනා විටදීත්
නොනවත්වා ක‍්‍රියා කරයි ඔබ
නොනවත්වා ක‍්‍රියා කරයි ඔබ(x5)


මග සාදන්නා හාස්කම් කරන්නා
පොරොන්දු රකිනා අඳුරෙදි ආලෝකේ
මා දෙවිඳුනි ඒ ඔබම වේ (x2)

ඒ ඔබම වේ......
ඒ ඔබම වේ......
ඒ යේසුස්ම වේ......
ඒ යේසුස්ම වේ......(x2)

 

 

Read 20 times