+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

 මා ජයගන්නෙකු වෙමි

VERSE:
මා ජයගන්නෙකු වෙමි - මා දිනුම්කරුවෙකු වෙමි
අතීශයින් මා ජය ලැබුවෙමි

මා ජයගන්නෙකු වෙමි - මා දිනුම්කරුවෙකු වෙමි
විශිෂ්ටව ඉහළින් මා ජය ලැබුවෙමි

යේසුස් මා අත නාරියි කිසිදා
හිමි මා සමගමයි සැමදා (x2)

භිය වන්නට කිසි කරුණක් නොමැතේත්‍ව

ලෝකෙන් ජය ලැබුවෙමි - රෝගෙන් ජය ලැබුවෙමි
පාපෙන් දිළිඳුකමෙන් මා ජය ලැබුවෙමි
(x2)

පරාජය නැත මා හට කිසිදා
සමා.....දා....නය ඇත සැමදා
(x2)

දුක්වන්නට කිසි කරුණක් නොමැතේ

 

 

Read 15 times