+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ඕ සමිඳුනි කෙතරම් තේජාන්විතයිද
VERSE:
ඕ සමිඳුනි කෙතරම් තේජාන්විතයිද
ඔබෙ නම මුළු පොළොවේ x2
ඕ සමිඳුනී ඔබෙ නාමේ පසසන්නෙමු
ඕ සමිඳුනී ඔබෙ නම මහිමවත් කරන්නෙමු
සාමයේ කුමරුන් බලවත් දෙවිඳුන්
ඕ සමිඳුනී සවිබලවත් වූ දෙවිඳුන්