+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවත්වේ අපගේ සමිඳුන්

VERSE:
ජීවත්වේ අපගේ සමිඳුන් - මරණින් ජය ලැබුවේ
සදාකාලයේ රජ කරයි එතුම් - සගලොවෙහී වැජඹෙයි (x2)

පාපය ජයගෙන හිමි එසවුනේ - අප ජීවත් කරන්නටයි
සාතන් පරදා පෙරටුව ගමන් කළේ
මග පෙන්වන්නටයි - අපට ම ග පෙන්වන්නටයි

ධර්මිෂ්ඨව දෙවිඳුන් ඉදිරියේ - නිර්භීතව සිටින්නටයි
යේසුස් ලෙයින් සෝදා පවිත‍්‍ර කළේ
එතුම් නමදින්නටයි - අප එතුම් නමදින්නටයි

 

 

Read 13 times
More in this category: « ANUGRAHAYE SIHASUNA IDIRIYE