+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා අතීශයින් ජය ලැබුවෙමී

 

VERSE:
මා අතීශයින් ජය ලැබුවෙමී - ජයගන්නෙකු මා වන්නෙමී
බලවත් හිමි මා තුළ - වැඩ වසන්නේ

ලේ වලින් ජයගත්තෙමි - බැටළුතුමන්ගේ ලෙයින්
ලේ වලින් ජයගත්තෙමි - නැවත මා ඉපදුනු බැවින්
ලේ වලින් ජයගත්තෙමි - අදහමි විශ්වාසයෙන්
ලෝකයෙන් ජයගත්තාවූ ජයග‍්‍රහණය මෙයයි

 

 

Read 23 times