+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා සැම වෙලේ


VERSE:
මා සැම වෙලේ - යේසුස් නාමේ
ඔසවමී - ඔසවමී
මා මුවේ - එතුම් කරුණා ගුණේ
සැමදා රැඳේ - සැමදා රැඳේ

ස්තුති ගී ගයා - පැසසුම් පුදා
නමදිමී මෙමා - මුළු දවස පුරා (x2)

හිමිගේ මන්දිරයේ - ප‍්‍රීතියේ ගී නාදේ
රැව් පිළිරැව්දේ - රැව් පිළිරැව්දේ

මුළු සග ලොවෙහී - අපෙ දෙවිඳුන් කෙරෙහී
ප‍්‍රේමේ පැතිරේ - ප‍්‍රේමේ පැතිරේ

 

 

Read 22 times