+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා තනිව නොවෙයි මේ ගමනේ


VERSE:
මා තනිව නොවෙයි මේ ගමනේ
ඔබ මා සමඟයි යේසුනි (x2)

සැම දවසේ - සැම මොහොතේ
ඔබ මා සමඟයි යේසුනි (x2)

අත් නොහරිමියි ඔබ මට පොරොන්දු වූවා
අහක්ව නොයමියි ඔබ මට පොරොන්දු වූවා
කිසිදා අත් නොහරිමියි ඔබ මට පොරොන්දු වූවා
අහක්ව නොයමියි ඔබ මට පොරොන්දු වූවා

මගේ උපකාරයයි ඔබ සමිඳේ x3
මා භය නොවී ධෛර්යයෙන් සිටින්නෙම්

 

 

Read 13 times