+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

 හිමි මා නිදහස් කළේ


VERSE:
හිමි මා නිදහස් කළේ යේසුස් මා නිදහස් කළේ
මගෙ වේදනාව දරා නින්දාව හිමි උසුලා
මා නිදහස් කළේ

හිමි මා නිදහස් කළේ
යේසුස් මා නිදහස් කළේ
එතුම් මා වෙනුවෙන් මැරී
දුක් වේදනාව දරමින්
මා නිදහස් කළේ

ඒ අනුග‍්‍රහය තුළින් මරණය හිමි වින්දේ
සැම අය නිදහස් කරන්නටයි

 

 

Read 16 times