+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබෙ විශ්වාසවන්තකම හා
පෙම් කරුණාව ගැන ගයමී


VERSE:
ඔබෙ විශ්වාසවන්තකම හා
පෙම් කරුණාව ගැන ගයමී
සමිඳුන් මේ දවස සෑදු බව මා පවසන්නෙමී
ඔබෙ නැවත නැගිටීමේ බලයත්
පොරොන්දු අල්ලා ගෙන මා
පී‍්‍රතිය ලැබූ නිසා නැවතත් දැන් මා ඔබ පසසමී

සතුටින් ප‍්‍රීතිවන් ගැළවුම්කරු හිමි රජ කරයි
සමිඳුන්ගේ පී‍්‍රතිය අපගේ ශක්තියයි
ඔබෙ වාසස්ථානය වන්නයි
සමිඳේ මා ඉපදුනේ
මෙ දවසේ සමිඳුන් සෑදුවේ

 

 

Read 5 times
More in this category: « SATHUTU UNEMI