+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යෙහෝවා මාගේ එළියයි ගැළවීමයි


යෙහෝවා මාගේ එළියයි ගැළවීමයි
මා කාටද භය වන්නේ 
මා කාටද භය වන්නේ 

යෙහෝවා මාගේ එළියයි ගැළවීමයි
මා කිසි කෙනෙකුට භය නොවෙම්

යෙහෝවා මාගේ සවියයි මිදුම්කරුයි
මා කාටද භය වන්නේ 
මා කාටද භය වන්නේ 

යෙහෝවා මාගේ සවියයි මිදුම්කරුයි
මා කිසි කෙනෙකුට භය නොවෙම්

යෙහෝවා මාගේ ස්වාමීන් හා සැපයුම්කරුයි
මා කාටද භය වන්නේ 
මා කාටද භය වන්නේ 

යෙහෝවා මාගේ ස්වාමීන් හා සැපයුම්කරුයි
මා කිසි කෙනෙකුට භය නොවෙම්

 

Read 505 times